Zonal Education Office
G a l e n b i n d u n u w e w a

To produce energetic student generation Who can face the modern world

Our Vision & Mission

Vision

නව ලොවට මුහුණ දිය හැකි නිර්මාණශීලී සිසු පරපුරක්.

Mission

ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉගෙනුම් ක්‍රියාවලියේ නියැලෙන සිසුන්ගෙ සමබර පෞරුෂ වර්ධනයට ඉවහල් වන දැනුම, කුසලතා ආකල්ප වර්ධනයට උපයෝගී වන ශක්තීන් වර්ධනය කරමින් නිවහල් චින්තනයෙන් යුත් අනාගත අභියෝග, ජය ගැනීමෙහි සමත් නිර්මාණශීලී බුද්ධිමත් හා ජාතික ගොඩනැගීමේ මෙහෙවරට උරදිය හැකි සිසු පරපුරක් බිහිකිරීම සදහා මූල්‍යය, මානව හා භෞතික සම්පත් කාර්යක්ෂම හා ඵලදායීව මෙහෙයවීම අපගේ උත්තරීතර මෙහෙවරයි

Our Divisional Offices

GALENBINDUNUWEWA

MIHINTHALE

KAHATAGASDIGILIYA

Our Team

Image A

ඉමාලි නාකන්දල
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ

Image B

ශාමියා අමිත්
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ
( සංවර්ධන)

Image C

ගයාත්‍රී රාමනායක
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ
( පාලන)

Image D

නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ
( සැලසුම්)

Image E

S K ඈපා
පරිපාලන නිලධාරී

Image E

H.M.K.K.H. විජේතුංග
ප්‍රධාන ලිපිකරු

Image E

E.M. මල්ලිකා ඒකනායක
මුදල් සහකාර